පවතින අර්බුදයට විසදුම් සෙවීම සදහා සියළු පක්ෂ එක්විය යුතු බව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.


විපක්ෂයද සිය වගකීම් අවබෝධ කර ගනිමින් මේ මොහොතේ කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියි.

ඔහු එබව කියා සිටියේ කුරුණෑගල පැවති වැඩසටහනකදීය. 

 

 

 


Drama

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්