1200 x 80 DMirror

2021 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දිනයන්

සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 සිට ජුනි 01 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව විභාග කොමසාරිස් ජනරාල්, එල්.එම්.ඩී ධර්මසේන නිවේදනය කරයි.



# පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම් පතෙහි සඳහන් කර ඇති ලිපිනයට ද තැපැල් මඟින් යොමු කෙරෙනු ඇත.

# 2022 මැයි මස 12 වන දිනට පෙර විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුණු පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව අමතන්න.

# ප්‍රවේශ පත්‍රයේ ඉල්ලුම් කර ඇති විෂයන්හි, මාධ්‍යයෙහි සහ නමෙහි යම් වෙනසක් වෙතොත් අදාළ සංශෝධන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල අඩවිය වෙත පිවිස මාර්ගගතව සිදුකර ගැනීම සඳහා මැයි මස 14 වන දින මධ්‍යම රාත්‍රී 12 දක්වා අවස්ථාව සලසා ඇත.

# ඒ අනුව පාසල් අයදුම්කරුවන් තම විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් ම අදාළ සංශෝධන සිදුකළ යුතුය.

# මෙම විභාගයට අදාළ කාල සටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ (www.doenets.lk) පළ කර ඇත.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 0112 784208 / 0112 784537

ක්ෂණික ඇමතුම් – 1911


විභාග කාලසටහන පහතින් දැක්වේ.

cfghgh

(aruna.lk)

 


Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය