ගාලු මෝදර පිටිය අවට ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව කැඳවා ඇතැයි වාර්තා වෙයි.



මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇදිරිනිතීය පනවා ඇතැයි පොලිස් මා‍‍ධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

පෙලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව පැවසුවේ පොලිස්පතිවරයා විසින් එම පියවර ගත් බවයි.

 

Leader Whats app

 

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්