ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා, හමුදාපතිවරයා, දියවඩන නිලමේවරයා ඇතුළු රටේ ඉහළම ප්‍රභූ නායකත්වට අධ්‍යාත්මික උපදේශනය සැපයූ

කේ.ඥාණවතී හෙහොත් ඥාණක්කා නුවරවැව වැව් රක්ෂිතයේ ආරක්ෂක අංශය යොදවා ඉදිකල බව කී හෝටලයත්, ඇයගේ නිවසත් ප්‍රකෝප වූ පිරිස් විසින් ඊයේ රාත්‍රීයේ ගිනි බත් කර ඇත.

කෙසේ වෙතත් ඇයගේ දේවාලයට හානි සිදුකර නොමැත.

එමෙන්ම එස්.එම්. චන්ද්‍රසේන විසින් මාතලේ හන්දිය කුරුන්දන්කුලමේ නුවර වැව් රක්ෂිතයේ නීති විරෝධීව ඉදිකළ හෝටලය සහ ඔහුගේ නිවසත් ගිනි තබා ඇත.  මෙම හෝටලය නිසා වැවේ උපරිම ජල මට්ටම අඩුකිරීමට කළ උත්සාහය ප්‍රදේශයේ ජනතාවගේ දැවැන්ත අප්‍රසාදයට ලක්ව තිබිණ.

මේ අතර ශෙහාන් සේමසිංහ ගේ අනුරාධපුර ගුවන්තොටුපල පාරේ නිවස සහ චන්න ජයසුමනගෙ අනුරාධපුරයේ නිවස ගිනි තබා ඇත.

එසේම දුමින්ද දිසානායක ගේ අනුරාධපුර නිවසට ද ගිනිතබා තිබේ.

(lankasara.com)

280408303 686349729306685 4934369876887393432 n280284179 686349759306682 2854833539545326988 nScreenshot 20220510 093903 YouTube


Leader Whats app

 

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා