ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර විශේෂ රැස්වීම

මේ වන විට ආරම්භ වී අතර එය දැඩි උණුසුම් වී ඇතැයි දැන ගන්නට ඇත.

හිටපු අමාත්‍යවරු හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මෙම රැස්වීමට එක්ව සිටිති.

ඊට සහභාගිවී සිටින ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේ ගනුලැබූ ක්‍රියාමාර්ග දැඩිලෙස විවේචනය කර ඇති අතර නිසි ආරක්ෂාවක් ලබාදීමට නිසි පරිදි කටයුතු නොකල පොලිස්පතිවරයා ඉවත්කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාට බලකර තිබේ.

එහිදී නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට නිසි ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර තිබේ.

 

Leader Whats app

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්