1200 x 80 DMirror

 
 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර විශේෂ රැස්වීම

මේ වන විට ආරම්භ වී අතර එය දැඩි උණුසුම් වී ඇතැයි දැන ගන්නට ඇත.

හිටපු අමාත්‍යවරු හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මෙම රැස්වීමට එක්ව සිටිති.

ඊට සහභාගිවී සිටින ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේ ගනුලැබූ ක්‍රියාමාර්ග දැඩිලෙස විවේචනය කර ඇති අතර නිසි ආරක්ෂාවක් ලබාදීමට නිසි පරිදි කටයුතු නොකල පොලිස්පතිවරයා ඉවත්කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාට බලකර තිබේ.

එහිදී නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට නිසි ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර තිබේ.

 

Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්