තවත් අමාත්‍යවරුන් 8 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
එලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරු මෙසේය.
01. ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍ය
02. බන්දුල ගුණවර්ධන - ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය
03. කෙහෙළිය රඹුක්වැල්ල - ජල සම්පාදන අමාත්‍ය
04. මහින්ද අමරවීර - කෘෂිකර්ම සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
05. රමේෂ් පතිරණ - කර්මාන්ත අමාත්‍ය
06. විඳුර වික්‍රමනායක - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
07. අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් - පරිසර අමාත්‍ය
08. රොෂාන් රණසිංහ - වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
ජනාධිපතිවරයා, අගමැතිවරයා හැරුණුවිට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් නව දෙනකු පසුගිය සතියේ දිවුරුම් දෙනු ලැබිය.
මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරය කාන්තාවන් වුවද ජනාධිපතිවරයා නව කැබිනට් මණ්ඩලයට කිසිඳු කාන්තාවක් පත්කර නොතිබීමයි.
සමාජ මාධ්‍යයේ පළවු පොස්ටුවක්