1200 x 80 DMirror

 
 

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක්  තබා ගැනීමේ චෝදනාවට වරදකරු

වූ ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබේ.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශෂී වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

 සබැඳි පුවත

විමල් වීරවංශගේ බිරිඳගේ නඩු තීන්දුව මැයි 06 ට කල්යයි 

Leader Whats app

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58