ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක්  තබා ගැනීමේ චෝදනාවට වරදකරු

වූ ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබේ.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශෂී වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

 සබැඳි පුවත

විමල් වීරවංශගේ බිරිඳගේ නඩු තීන්දුව මැයි 06 ට කල්යයි 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්