සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන "රැට්ටා" නොහොත් රතිඳු සුරම්‍ය සේනාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට සහ අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (30) සවස 03.00ට ඔහුට කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

ඒ අනුව, ඔහු කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස් එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

පැය දෙකකට ආසන්න කාලයක් ලබා දුන් එම දීර්ඝ ප්‍රකාශයෙන් අනතුරුව යි රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

  

 

Leader Whats app

 

  12

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්