කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට #GotaGoGama විරෝධතාවට නිතිපතා සම්බන්ධ වූ කොළඹ 3 ශාන්ත අන්තෝනි බාලිකා මහා විදුහලේ හිටපු

විදුහල්පතිනිය වන අපොස්තලික කාර්මෙල් නිකායේ මේරි සොනාලි පැවිදි සොයුරිය අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව වාර්තාවේ.

 ‘ගිනි තැබීමේ සිදුවීමක්’ පිළිබඳ විමර්ශනයකට අදාළ ප්‍රකාශයක් ලබාගැනීමට අද වෙන්නප්පුව පොලිසියට පැමිණෙන ලෙස මේරි සොනාලි පැවිදි සොයුරිය වෙත දැනුම්දීමක් ලැබී ඇතැයි ද වාර්තාවේ.

jds s

අප්‍රේල් මස 19 වන දින මාතර මහානාම පාලම මතදී ඉන්ධන ඉල්ලා පැවැත්වූ විරෝධතාව අතරතුර මාතර මූලස්ථාන පොලිසියට අයත් ත්‍රී රෝද රථයකට පහර දී අලාභහානි කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් මාතර මැද්දවත්ත  ජනරජ මාවතේ පදිංචි නිරන්ජන් ලක්ෂාන් (E.D. Niranjan Lakshan)  නමැති 30 හැවිරිදි තරුණයෙකුට අවුරුදු තුනහමාරක සිර දඬුවමක් නියම කිරීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කළේය.



සබැඳි පුවත් :
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය