ආණ්ඩු පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාළගේ නිවස ගිනිතැබීමේ සිදුවීමට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය මගින් බෙදාගැනීමේ චෝදනා
මත සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු සඳුදා දින (06) පොලිස් අත් අඩංගුවට ගෙන ඇතැයි 'ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ' (JDS) වාර්තා කරයි.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කන්තලේ භාතියගම පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරික හා Mother Trinco ෆේස්බුක් පිටුවේ පරිපාලක සම්පත් එදිරිසිංහ යි.
View the embedded image gallery online at:
http://theleader.lk/news/11972-2022-06-07-06-46-11#sigProIda04a38dc6d
http://theleader.lk/news/11972-2022-06-07-06-46-11#sigProIda04a38dc6d