සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඔහු මේ බව නාරාහේන්පිට 43 වැනි සේනාංක කාර්යාලයේදී සිය ආධාරකරුවන් සමග ඉකුත් දා පැවති රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කර දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවත් ඇමැති ධුර භාර ගැනීමට කටයුතු නොකරන බවත්, ස්වාධීනව සිටිමින් බලශක්ති අර්බුදය විසඳීම සඳහා රජයට යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.
කෙසේවුවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම තීරණය දැනගැනීමත් සමග චම්පික රණවක සමග වහාම සාකච්ජා පවත්වා එම තීරණය වලක්වාගැනීමට කටයුතු කරන ලෙස සමගි ජන බලවේගය මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරට දැනුම්දී ඇතැයි වාර්තාවේ.
රට වෙනුවෙන් එකතුවන්න
View the embedded image gallery online at:
http://theleader.lk/news/11980-2022-06-07-17-33-57#sigProIda04a38dc6d
http://theleader.lk/news/11980-2022-06-07-17-33-57#sigProIda04a38dc6d