සමාජයෙන් වෙන හිරිහැර නිසා දැඩි බියකින් පසුවන බව LGBTIQ+ ප්‍රජාව නියෝජනය කරන Hash සහ Manga යන යුවළ පවසයි.

වෘත්තියෙන් නිර්මාණ ව්‍යවසායකයින් වන එම යුවල එබව සඳහන් කර ඇත්තේ, නීතිඥ අරිත වික්‍රමසිංහ මෙහෙයවන ‘STIGMA’ හි මෙවර වැඩසටහන සහභාගී වෙමිනි.          

ස්ත්‍රී පුරුෂ භාවය මත ගොඩ නැගෙන ලිංග භේද මගහැර ඔවුන්ගේ වසර 14ක සබඳතාවයට එක්වූ මතකයන් සිහිපත් කරමින් ගතවූ කාලය ගැන මේ යුවළ මෙහිදී කරුණු රැසක් අනාවරණය කරයි.

ආවේගශීලී සමාජයක වර්තමාන සමාජ සම්මතයන්ට අභියෝග කරන යුවළක් ලෙස ජීවත් වූ ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව දැනගැනීමට සම්පූර්ණ වැඩසටහන නරඹන්න.

 


 {gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්