ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින අධි උද්ධමනය මේ ආකාරයෙන් දිගින් දිගටම ඉහළ ගියොත්

දෙසැම්බර් මස වන විට පාන් රාත්තල මිල රුපියල් 1790ක් වනු ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් සුනිල් ජයන්ත නවරත්න පවසයි.

ඔහු පෙන්වා දුන්නේ මාර්තු මාසය වන විට මෙරට උද්ධමනය 18 දශම 2ක් බවත්, එය අප්‍රේල් වන විට 33.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ ආකාරයෙන් සෑම මසක් අවසානය වන විට උද්ධමනය 30% කින් ඉහළ ගියහොත් මේ වන විට රු. 100කට අලෙවි කරන සෑම භාණ්ඩයක්ම දෙසැම්බර් මස වන විට රුපියල් 1790ක් වනු ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දෙයි.

මෙය අධි උද්ධමනයක් බැවින් එය ඉතාමත් භයානක බව සුනිල් ජයන්ත නවරත්න වැඩිදුරටත් පැවසීය.

(aruna.lk)

 

 

 

රට වෙනුවෙන් එකතු වෙන්න

{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්