පොලිස්පතිවරයා (IGP) විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කල ලිපියක් මූලික කරගනිමින් planB කණ්ඩායම මානව හිමිකම්

කොමිසම වෙත අද (15)  පැමිණිල්ලක් ගොනු කලේය.

සමාජ මාධ්‍ය තුල සංසරණය වූ පොලිස්පතිවරයාගේ  2021 දෙසැම්බර් 06වන දිනැති ලිපිය සම්බන්ධයෙන් මෙසේ පැමිණිල්ලක් ගොනුකරනු ලැබුවේ එම සංවිධානයේ නීතිඥ රජිත් ලක්ෂාන් අබේවර්ධන ඇතුලු පිරිසක් විසිනි.

දේශපාලනික බලපෑම් යටතේ සහ/හෝ නිසි ක්‍රියාපටිපාටියෙන් තොරව පත්කරන ලද පොලිස් ස්ථානාධිපතිවරුන් යටතේ විනිවිදභාවයකින් තොරව සිදුකරන ලද හා මේ වනවිටත් සිදුකරමින් පවතින අපරාධ විමර්ශන, නඩු පැවරීම්, නඩු කටයුතු සහ අත්අඩංගුවට ගැනීම් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව Plan B සමුහිකය පවසයි.

මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබූ ලිඛිත පැමිණිල්ලට plan B කණඩායමේ නීතිඥ රජිත් ලක්ෂාන්, නීතිඥ සමන්ත සුදේශප්‍රිය, නීතිඥ භාග්‍යා සෙනවිරත්න, මහිල් බණ්ඩාර, කිත්සිරි ගුණරත්න සහ අඛිල තෙන්නකෝන් අත්සන් කර ඇත.

IMG 9313IMG 9314
IMG 9315

පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකළ ආන්දෝලනාත්මක ලිපිය මෙන්න

 

12CDC latter 2022.05.19


සබැඳි පුවත් :

සියලුම පොලිස් ස්ථානවලට OIC ලා අලුතින් ! - අයදුම්පත් බාර ගැනීම 17 දා අවසන්

සම්මුඛ පරීක්‍ෂණ නොගිය 126 කට පොලිස් OIC තනතුරු දීලා !

පොලිස්පතිගේ කතාවෙන් මැති ඇමතිවරුන්ගේ කටවල් වැසේ !


 
View the embedded image gallery online at:
https://theleader.lk/news/12083-igp-planb#sigProIda04a38dc6d
 
 

Leader Whats app

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්