1200 x 80 DMirror

පොලිසිය බාරව හිටපු අමාත්‍ය සරත් වීරසේකරට විරෝධය එල්ල කර පන්නා දමන ආකාරය

දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල සංසරණය වෙමින් තිබේ.


වාර්තාවන ආකාරයට හිටපු අමාත්‍ය සරත් වීරසේකර පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයෙන් ගමන් කරද්දී එහි ඉන්ධන ලබාගැනීමට පැමිණ සිටි දහස් ගණන් ජනතාවගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

ඔවුන් පරුෂ වචනයෙන් බැණවදිමින් සරත් වීරසේකරව එම ස්ථානයෙන් එලවාගන්නා අයුරු පහත වීඩියෝවේ දැක්වේ..

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්