1200 x 80 DMirror

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පවත්වනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොටුව මුදලිගේ මාවත ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක්

හටගෙන ඇත.


මුදලිගේ මාවතේ පිහිටි ජනාධිපති මන්දිරය වෙත ඇය ඇතුලු වීමට උත්සහ කිරීම නිසා පොලිසියට ඊට අවසර ලබා නොදුන් අතර එම මාර්ගය පොලිසිය මාර්ග බාධක යොදා අවසර කර තිබුණි.

තමන් ඇතුලු කාන්තාවන් තිදෙනකු මුදිලිගේ මාවතේ බැංකුවෙත යාමට උත්සහ කිරිම නිසා පොලිසිය එය වලක්වා මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කළ බවට ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළාය.




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 


 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය