1200 x 80 DMirror

 
 

සමාජ මාධ්‍ය ක්‍රියාකරී දර්ශන හඳුන්ගොඩගේ පියාණන් වන හදුන්ගොඩ කෝරලලාගේ ධර්මදාස දයාරත්න අභාවප්‍රාප්ත වී ඇත.

 දයාරත්න හඳුන්ගොඩ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වසර 35ක කාලයක් සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකි.

මේ වනවිට ඔහුගේ දේහය කැලණිය, නුංගමුගොඩ තොරණ හන්දියේ පිහිටි එම මහතාගේ නිවසේ තැන් පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු කැලණිය, පිලපිටිය සුසාන භුමියේ දී අද (1) සවස 5ට සිදු කිරීමට නියමිතය.

Google location

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58