පසුගිය වසරවලට සාපේක්ෂව වසරේ මෙම කාලයේ විවාහ ලියාපදිංචිය සියයට 85 කින්

පමණ අඩු වී ඇති බව වාර්තා වේ.

දීප ව්‍යාප්ත විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ සම ලේකම් සුසන්තා හේමශ්‍රී රණසිංහ සඳහන් කළේ පවතින ඉන්ධන අර්බුදය සහ ආර්ථික ගැටලු මෙලෙස විවාහ අඩුවීමට හේතුවී ඇති බවයි.

මෙම මාසය විවාහ නැකැත් බහුලව යෙදෙන මාසයක් වන අතර, වෙනත් වර්ෂවල මෙම මාසයේදී විවාහ සඳහා උත්සව ශාලා වෙන් කර ගැනීම පවා අර්බුදකාරි තත්ත්වයක පැවතුණත් මේ වනවිට විවාහ උත්සව පැවැත්වීම ඉතා ඉහළ ප්‍රතිශතයකින් අඩු වී ඇති බව වාර්තා වේ.

සුසන්තා හේමශ්‍රී රණසිංහ වැඩිදුරටත් පැවසුයේ, මෙම මාසය සඳහා දිවයින පුරා විවාහ ලියාපදිංචිය සඳහා දින වෙන් කර ගැනීම් ද ඉතා අවම මට්ටමක පවතින බවයි.


(kubiyonews.com)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්