පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ජනතාවගෙන් හතරෙන් තුනක් දුගී බවට පත්ව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා
අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක පවසයි.


එම තත්ත්වය හේතුවෙන් තමන්ගේ සැබෑ සතුරා පවා හඳුනාගත නොහැකි තත්ත්වයට ජනතාව පත්වෙමින් සිටින බව ඇය පෙන්වා දෙයි.



පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් සමාජයේ යාචක මානසිකත්වය වර්ධනය වෙමින් පවතින බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක වැඩිදුරටත් කියා සිටියි.

වෛද්‍යවරුන් රට හැරයාමේ තත්ත්වයේ වර්ධනයක්


 
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ වෛද්‍යවරුන් රට හැර යාමෙන් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාමට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවයි.



(nethnews.lk)

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්