1200 x 80 DMirror

 
 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක හා සාහිත්‍යවේදිනියක වන මනෝහාරී හේවාවසම් ගේ මෑණියන් වන H.M.A. සමරසේකර මහත්මිය මියපරලොව ගොස් ඇත.

මහනුවර ගුරුදෙනියේ පදිංචිව සිටි සමරසේකර මහත්මිය මියදෙනවිට 78 වන වියෙහි පසුවූවාය.

ඇයගේ දේහය මේවනවිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (10 ඉරිදා) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

'මිරර් ආර්ට්' වෙබ් අඩවියේ කතුවරිය වන මනෝහාරී සිය මවගේ වියෝව සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් පහත පළවේ.  
 
Mano 2022.07.09
 
 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා