ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක හා සාහිත්‍යවේදිනියක වන මනෝහාරී හේවාවසම් ගේ මෑණියන් වන H.M.A. සමරසේකර මහත්මිය මියපරලොව ගොස් ඇත.
මහනුවර ගුරුදෙනියේ පදිංචිව සිටි සමරසේකර මහත්මිය මියදෙනවිට 78 වන වියෙහි පසුවූවාය.
ඇයගේ දේහය මේවනවිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (10 ඉරිදා) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
'මිරර් ආර්ට්' වෙබ් අඩවියේ කතුවරිය වන මනෝහාරී සිය මවගේ වියෝව සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් පහත පළවේ.
