මේ වනවිට ගාලු මුවදොර දෙසට රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව පාගමණින් එක්වෙමින් සිටින අතර

එසේ මහරගමට එක්වූ ජනතාව පැමිණෙමින් සිටි පාගමණට පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකු එක්විය.

අරගලයට සාහය දක්වමින් එක් වූ පොලිස් නිලධාරිය, මහත් හරසරින් ජනතාව පිළිගත් අතර ඔහුද මේ වනවිට එම පෙළපාලියේ ගමන් කරනු දක්නට ලැබේ.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්