අපි මාර්තු 2 :'මුළු රට ම හරි මඟට' යනුවෙන් දැවැන්ත සම්මන්ත්‍රණයක් තබා ආණ්ඩුව නිවැරැදි කරගන්න දරපු උත්සාහයත් සමඟ ආණ්ඩුවෙන් ඉවත් වුණා.


අප්‍රේල් 8 සර්වපාක්ෂික රජයක් යෝජනා කළා. ප්‍රතිපත්තිමය තීන්දුගන්න පක්ෂ නායකයන් ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් යෝජනා කළා.

ඊට කන්දුන්නා නම් මැයි 9 විනාශය වළක්වාගන්න තිබුණා.

රනිල් පත්කළ විගසත් අපි පක්ෂ නායකයන් ගෙන් සැදුම් ලත් ජාතික සභාවක් කැඳවන ලෙස යළි ඉල්ලා සිටියා. කෝ ඇහුන්කන් දුන්නේ නෑනේ ?

දැන් අපි විපක්ෂයේ සියලු පක්ෂ මුල් කරගෙන, ආණ්ඩුවෙත් කොටස් ද එකතුකර ගෙන මේ කටයුත්ත කරගන්න උත්සාහ කරනවා.

ජනඅරගලයේ කොටස්කරුවනුත් දැන් අන්තර්කාලීන සර්වපාක්ෂික රජයක් අතරමැදි විසඳුමක් ලෙස යෝජනා කරනවා.

ජීවිත විනාශ නොවී රටේ අනාගතය ගොඩනඟාගන්න ලැබේවා!


අප්‍රේල් 8 යෝජනාවලිය :



WhatsApp Image 2022 07 09 at 10.45.45 AM
(ගෙවිඳු කුමාරතුංග -පා.ම)
යුතුකම සංවිධානයේ සභාපති




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්