මේ වන විට ජනාධිපති මන්දිරය අත්පත්කරගෙන සිටින අරගලකරුවන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ රූපවාහිනි සංස්ථාව අත්පත් ගැනීම සඳහා සැලසුම්කර ඇතැයි
ඉතා විශ්වාසන්ත ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
මේවන විට ජනාධිපතිවරයාට ඉල්ල අස්වන ලෙස ඩලස් අලහප්පෙරුම ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්රතිංස්කරණ කණ්ඩායම විසින් ලිපියක් යොමු කර ඇත.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.