ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අරගලකරුවන් පිරිසක් මේ වන විට ඔවුන්ගේ ජයග්‍රහනය පිළිබඳ දෙරණ රූපවාහිනී නාලිකාව හරහා සජීවී සාකච්ඡාවකට එක් වී තිබේ.

පැතුම් කර්නල් ඇතුළු 4 දෙනකු මේ සාකච්ඡාවට අසුන් ගෙන සිටියි.

අද ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමනේ පසු පිරිසක් දෙරණ නාලිකා පරිශ්‍රයට ඇතුළු වී දෙරණ ජනාතාවගෙන් සමාව ගත යුතු පවසා ඇත.

එහිදී දෙරණ කළමනාකාරීත්වය එබන්දක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දීමෙන් පසු එසේ නම් තමන්ගේ මතය දෙරණ හරහා ප්‍රකාශ කිරීමට අවස්තාව ඉල්ලා තිබේ. ඒ අනුව දෙරණ කළමනාකාරීත්ව ඒ අවස්තාව ඔවුන්ට ලබා දී ඇත.

 

 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය