1200 x 80 DMirror

 
 

ඉදිරියේදී කව්රු බලයට පැමිණිය ද අරගලයේ අපේක්ෂා අනිවාර්යෙන් ඉටුකළ යුතු බව අරගලයේ ප්‍රධාන පාර්ශවකරුවකු වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය

අවධාරණය කර සිටියි.  

ජන අරගලය ලබාගත් ජයග්‍රහණ සහ ඉදිරියේදී අරගලය ගමන් කළ යුතු මග සම්බන්ධයෙන් අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් එබව සඳහන් කළේය.





කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා