ඉදිරියේදී කව්රු බලයට පැමිණිය ද අරගලයේ අපේක්ෂා අනිවාර්යෙන් ඉටුකළ යුතු බව අරගලයේ ප්‍රධාන පාර්ශවකරුවකු වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය
අවධාරණය කර සිටියි.
ජන අරගලය ලබාගත් ජයග්‍රහණ සහ ඉදිරියේදී අරගලය ගමන් කළ යුතු මග සම්බන්ධයෙන් අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් එබව සඳහන් කළේය.