theleaderlk 01

අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන බව දැනුම්දී ඇතත් එම ඉල්ලා අස්වීම් නිත්‍යානුකුල නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු

 පැවසිය.

ජනතිපතිවරයා මේවනවිට අතුරුදහන්ව සිටීම නිසා ඉල්ලා අස්වීම් බාර ගැනීමට කෙනෙකු නොමැතිවීම ඊට හේතුව බව ඔහු සඳහන් කළේය.

හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, බන්ධුල ගුණවර්ධන, මහින්ද අමරවීර හා ධම්මික පෙරේරා යන අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ මේවනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

කෙසේවුවද රජයේ ආරංචිමාර්ග පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බවයි. 



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

නවතම පුවත්