අරගලකරුවන් පිරිසක් විසින් පසුගිය 09 වෙනිදා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තබා

ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ බෲනෝ නම් සුනඛයා නිවස තුළ සිටියදීයි.

මෙම සහාසික ක්‍රියාවට ගොදුරු වූ අහිංසක සත්වයාගේ ජීවිතය ගලවා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් මහත් පරිශ්‍රමයක් දැරීය.

අවසානයේදී රැස්ව සිටි සියලු දෙනාගේ මුවගට සිනාහාවක් හා නෙතගට කදුලක් එක් කරමින් සිදු වූ දේ පහත වීඩියෝවෙන් නරඹන්න.

(aruna.lk)

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්