1200 x 80 DMirror

දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට

පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්ව තිබේ.

ඒ අනුව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්  එම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාගේ අමාත්‍යංශ යටතේ මෙතෙක් එම අමාත්‍යංශ පැවතින.

නව ගැසට් නිවේදනය අනුව එම ආයතන වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාද වන රනිල් වික්‍රමසිංහ යටතට පත්වෙයි.

14 1

14 2

14 3

14 4

14 5


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය