අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මිට ස්වල්ප මොහොතකට පෙර කොල්ලුපිටියේ වාලුකාරාමයේදී වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.


ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරිපිටදීය.

රනිල් වික්‍රමසිංහ මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙනු ලැබුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව ය.

පාර්ලිමේන්තු බහුතර ඡන්දයකින් ලබන විසි වැනිදා නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිත ය.


 කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්