ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම මීට සුළු

මොහොතකට පෙර ආරම්භ විය.

එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් සිය ඡන්දය භාවිත කළහ.

ඒ අනුව, මන්ත්‍රීවරු මේ වන විට සිය ඡන්දය භාවිත කරමින් සිටිති.

එහි සජීවී විකාශය පහතින් නරඹන්න…

 
 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්