මැතිසබය ජන මත විමසන තුරු අරගලයේ නියුතු පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද 20 සත්‍යග්‍රහයක නිරතව සිටින ආකාරය අපට දැකගත
හැක.
එයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිසුන්ද සහභාගී වී සිටිති.
ඡන්ද ගණන් කිරීම ඇරඹේ
ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක නිවේදනය කළේය.
අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ගණන් කිරීම නිරීක්ෂණය කිරීම සඳහා නියෝජිතයන් තිදෙනකු නම් කිරීමට අවස්ථාව ලබාදුන්නේය.
රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු ද, ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් ඩිලාන් පෙරේරා ද, අනුර දිසානායක වෙනුවෙන් විජිත හේරත් ද නිරීක්ෂණය සඳහා නම් කෙරිණි.
අට වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පෙරවරු 11.44ට අවසන් විය.
පෙරවරු 10.23 ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණි.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.