මැතිසබය ජන මත විමසන තුරු අරගලයේ නියුතු පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද 20 සත්‍යග්‍රහයක නිරතව සිටින ආකාරය අපට දැකගත

හැක.

එයට  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිසුන්ද සහභාගී වී සිටිති.

294802110 2217228291786954 3063008889231781158 n
294492329 2217228328453617 4566495160503730382 n

293986816 2217228515120265 6015840269677373906 n

294450294 2217228411786942 6678284912042144127 n

293789342 598927474924492 7261316429079346503 n

293840032 598927411591165 5702181756636196390 n


ඡන්ද ගණන් කිරීම ඇරඹේ


ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක නිවේදනය කළේය.

අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ගණන් කිරීම නිරීක්ෂණය කිරීම සඳහා නියෝජිතයන් තිදෙනකු නම් කිරීමට අවස්ථාව ලබාදුන්නේය.

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු ද, ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් ඩිලාන් පෙරේරා ද, අනුර දිසානායක  වෙනුවෙන් විජිත හේරත් ද  නිරීක්ෂණය සඳහා නම් කෙරිණි.

අට වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පෙරවරු 11.44ට ⁣ අවසන් විය.

පෙරවරු 10.23 ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා