කොල්ලුපිටිය අරලියගහ මන්දියර ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ ලෙස පවත්වාගෙන ගිය විරෝධතා ව්‍යාපාරය

අත්හිටුවා එම ස්ථානයෙන් ඉවත්වීමට අරගලකරුවෝ අද (21) තීරණය කර තිබේ.

තම ජීවිතවලට ඉදිරියේදී ඇති විය හැකි තර්ජනයන් පිළිබඳව මැදිහත්වන ලෙසට දන්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලයට ගොස් ලිපියක්  භාරදීමෙන් අනතුරුව අරගලකරුවන් මෙම පියවර ගත්තේය.

'නෝ ඩීල් ගම 'ක්‍රියාත්මක වන්නේ පසුගිය මැයි 13 වෙනිදා සිටය. ඒ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුවය. ඊට පෙර එම ස්ථානයේ පැවතියේ 'මයිනා ගෝ ගම නම් වූ විරෝධතාවයකි.

 dEAL 1

dEAL 2

dEAL 3

dEAL 4

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය