ත්‍රීවිධ හමුදාවන් උතුරේ මිනිස්සුන්ට පහර දී ඇත්තෙත් ද මෙලෙසම විය හැකියැයි ගෝල්ෆේස් අරගලයේ ප්‍රකට ක්‍රියාකාරිකයකු වන දිලාන් සේනානායක

සැකමතු කරයි.

තරුණ සමාජ ක්‍රියාකාරිකයකු වන ඔහු එබව සඳහන් කර ඇත්තේ, ආරක්ෂක හමුදාවන් විසින් පසුගියදා රාත්‍රී අරගල භූමියට කඩාවැදී සිදුකළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

''උතුරු නැගෙනහිරට ගහද්දි අපිට පේන්නෙ නැහැ, අපිට තේරෙන්නේ නැහැ ටෙලිවිෂන්වල පෙන්නන්නෙ ප්‍රභාකරන් හතුරෙක් කියලා.  අපිට කිව්වා මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩ උනා සාමාන්‍ය මිනිසුන්ට පහර දුන්නා කියලා උතුරු නැගෙනහිර, දැන් කොහොමද අපි විශ්වාස කරන්නේ උඹලා පහර දුන්නේ නෑ කියලා .. ත්‍රිවිධ හමුදාව යුද හමුදාව ඇවිල්ලා පලු යන්න ගැහුවා මේ සාමාන්‍ය මිනිස්සුන්ට. දැන් අපිට සැකයක් එනවා උතුරේ මිනිස්සුන්ට ගහන්ඩ ඇත්තේ මෙහෙම නේද කියලා.




සමාජ මාධ්‍යය තුළ මේ සම්බන්ධයෙන් පලවී ඇති පොස්ටු කිහිපයක් පහත පළවේ.

ragu

PHOTO 2022 07 24 14 11 00
PHOTO 2022 07 24 14 11 01
PHOTO 2022 07 24 14 42 08



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්