ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ශානුක කරුණාරත්න පත් කරනු ලැබ තිබේ.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් එකනායක  විසින් මෙම පත්කිරීම් සිදුකරනු ලැබ තිබේ

මිට පෙර ශානුක කරුණාරත්න  අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇති අතර 2019 දි ස්වාධීන රුපවාහිනි සේවය නියෝජ්‍ය සාමන්‍යධිකාරි තනතුරේද සේවය කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහන නිවේදක ලෙස මාධ්‍ය ජිවිතය ඇරඹු ශානුක කරුණාරත්න  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ABC මාධ්‍ය ජාලය, සියත fm, ITN  මාධ්‍ය ජාලය, ඇතුළු මාධ්‍ය නලිකා කිහිපයකම  සේවයකර තිබේ. 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්