අරගල භූමියේ ක්‍රියාකාරී සාමාජීකයකු වූ ධනීස් අලි විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන්තොටුපළේ විදෙස්ගත වීමට සූදානම්ව ගුවන් යානයේ සිටියදීය. 

පසුගිය ජුලි 13 වනදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ එදින රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස දිවුරුම් දෙන බව පවසමින් අරගලකරුවන් පිරිසක් සමඟ පෞද්ගලික

ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුල්වීමට යාම යන කරුණු පදනම් කරගනිමින් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නඩුවට පෙනී නොසිටිම යන කරුණ මූලික කරගනිමින් නිකුත් කළ වරෙන්තුව පහතින්. 

WhatsApp Image 2022 07 26 at 9.25.49 PM

 

 දානිෂ් අලීව අත්අඩංගුවට ගැනීමට අදාළ ගුවන් ගමන් තහනම හෝ වරෙන්තු නියෝගය පෙන්වන ලෙස ගුවන් මගීන් ගෙන් නිලධාරීන්ට දැඩි දෝෂාරෝපණයක් එල්ලවිය. 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්