මේ වන විට නිර්මාණය වී ඇති තත්ත්වය විසින් දෙසැම්බරය වන විට රටේ ලේ වැකි සිවිල් යුද තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවට අධි නීතිඥ ටිරන්ත

වලලියද්ද අනතුරු අඟවයි.

අරගලය සාමකාමී අරගලයක් යැයි පැවසීම අතිශය වැරදි මතයක් බව ද ඔහු පවසයි.

ජනාධිපති එලියට ඇද දමනවා යැයි පැවසූ මොහොතේ සිට ම එය ප්‍රචණ්ඩකාරී කැරැල්ලක් බව ඔහු පෙන්වා දෙයි.

''දැන් මෙහෙම හිතන්නකො.. ඔයාගෙ ගේ ඉස්සරහට කවුරු හරි කට්ටියක් එක්ක ඇවිත් කෑ ගහනවා. බැහැපන් එලියට කියනවා. මේක සාමකාමීද? මාර සාමයක්නෙ ඒක!'' නීතිඥ ටිරන්ත වලලියද්ද පවසයි.

ඔහු එම කාරනා කියා සිටියේ අද දෙරණ සමග පැවති සාකච්ජාවකදීය.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්