ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් අගෝස්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද පස්වරුවේ නියෝග කරයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

ඒ මැයි 28 වනදා පැවති උද්ඝෝෂණයක දී අධිකරණ නියෝගයක් කඩ කළ බව පවසා කොටුව පොලිසිය විසින් ඊයේ (03) පස්වරුවේ ඔහුව අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේන් අනතුරුව අද පස්වරුවේ මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ඉදිරිපත් කළ අතර එහිදී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණ විසින් ස්ටාලින්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්