‘‘අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ‘‘ යන තේමාව යටතේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ඊයේ (06) විරෝධතා

ව්‍යාපාරයක් පැවැත්විණ.

අරගලයේ ක්‍රියාකාරීන්ට එරෙහි මර්දනය වහා නතර කරන ලෙස රජයට බලකරමින් පැවති මෙම විරෝධතාවය, ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂවලට අනුබද්ධ දේශපාලන සංවිධාන, වෘත්තිය සමිති, බහුජන සංවිධාන හා ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් එක්ව සංවිධානය කර තිබුණි.

මර්දනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට හා පැහැරගැනීම්වලට එරෙහිව විරෝධතා පා ගමන ආරම්භ වුණේ දෙල්කඳ ප්‍රදේශයෙනි.

කිරුළපන ප්‍රදේශයෙන් තවත් විරෝධතා පා ගමනක් ආරම්භ වූ අතර එම පිරිස නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමන් රංග පිඨයට එක්විය.

image df4311af94

image 53488e6a93image 927f880b5b

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා