ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කරනු

ලැබ ඇත.

එම නීති සංශෝධනය කර ඇත්තේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

ඒ අනුව, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365 ( අ ) සහ 365 ( ආ ) වගන්ති ඉවත් කර එම සංග්‍රහයේ 408 සහ 410යේ සිට 420 දක්වා වගන්ති හදිසි නීතිවලට අදාළව ඇතුළත් කර තිබේ.

එමෙන්ම මහාධිකරණයකදී වැරදිකරුවන් වූ විට නියම කරන දණ්ඩණ සම්බන්ධයෙන් පනවා තිබූ හදිසි නියෝග යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 ( අ  ) සහ 365 ( ආ ) වගන්ති ඉවත් කර ඇත.

PHOTO 2022 08 07 15 40 25


සජිත්ගෙන් ඉල්ලීමක්


හදිසි නීතිය වහාම ඉවත් කර මර්දනය නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අරණායක ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

තවදුරටත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ නොකරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ඔහු එහිදී පැවසීය.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්