ආර්ථික අර්බුදයේ හේතුවෙන් ඇතිවූ ගෘහස්ථ අපහසුතා පිළිබඳවව කළ නියැදි පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ එම නියැදියෙන් සියයට  41.7ක් දිනකට ගන්නා  ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇති බවයි.


'විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය' විසින් පවත්වන ලද මෙම සමීක්ෂණය සඳහා ජනවාර්ගික ප්‍රජාවන් වල සියළුම සමාජ කොටස් නියෝජනය වන පරිදි දිස්ත්‍රික්ක 25ම ආවරණය වන ආකාරයෙන් අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයින් 1100 ක් යොදාගෙන තිබේ.

 එම පරීක්ෂණයට අනුව ආහාර ද්‍රව්‍යවල ගුණාත්මක භාවය වෙනස් කිරීම හෝ මිලදී ගැනීමට හුරු වී සිටි ආහාර ද්‍රව්‍ය මිලදී නොගෙන වෙනත් ද්‍රව්‍ය මිලදී ගැනීමට පුරුදු ප්‍රතිශතය 83.1 කි.

එමෙන්ම රැකියා අහිමි වූ හෝ පවුලේ කෙනෙකුට රැකියා අහිමි වූ ප්‍රතිශතය සියයට 36.4 ක් බවද මෙම අධ්‍යනයෙන් හෙළිවී ඇති තවත් කරුණකි.

(anidda.lk)



 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්