theleaderlk 01

දැනට ක්‍රියාත්මක වන චිත්‍රපට සංස්ථාවෙන් අපේක්ෂිත අරමුණු ඉටුනොවන නිසා සංස්ථාව වෙනුවට ඉදිරියේදී ජාතික චිත්‍රපට නියාමන කොමිසමක්

පිහිටුවන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය

ජාතික සිනමා ප්‍රතිපත්ති සම්පාදන කමිටුව විසින් කරන ලද නිර්දේශයක් අනුව මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා කීය.

චිත්‍රපට නිෂ්පාදනය ආනයනය, ප්‍රදර්ශනය සහ බෙදාහැරීම යන කටයුතු චිත්‍රපට නියාමන කොමිසමට පැවරෙන ප්‍රධාන වගකීම් වනු ඇති බවද අමාත්‍ය ගුණවර්ධන අවධාරණය කළේය.

(deshaya.lk)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

නවතම පුවත්