අරගල භුමියේ සිටි ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන ශෙහාන් මාලක ගමගේ

අගෝස්තු 16 අඟහරුවාදා පෙරවරු 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ඒ, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බව දැනුම් දෙමිනි.

XDFGFY

මේ සම්බන්ධයෙන් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරික චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.


අරගලේ හිටපු මං ආසම එකෙක්. හැම වෙලාවකම අරගලය ප්‍රචණ්ඩත්වය කරා යන්න නොදී අල්ලගෙන ඉන්න ලොකු වෑයමක් දරපු කෙනෙක්. මුං වගේ උන් සුළුතරයක් හින්ද තමයි අරගලේට නිර්ප්‍රචන්ඩ නම අලවගන්න හරි පුළුවන් වෙලා තියෙන්නෙ. වචනෙකින්, කමෙන්ට් එකකින් වත් චන්ඩිකමක් වෛරයක් මුදාහැරලා නෑ. ඇත්තටම ෂෙහාන්ගෙ අරගලය ගෝල්ෆේස් එකට වඩා පරණයි. පාස්කුවට යුක්තිය ඉල්ලන සටනෙ ඉස්සරහම ෂෙහාන් හිටියා. ප්‍රකාශ සටහන් කරගැනීමේ අවුලක්  නෑ. ඒත් අත් අඩංගුවට ගන්නවා නම් ඒක ආණ්ඩුව කරගන්න බරපතල වරදක්.

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්