1200 x 80 DMirror

දකුණු සහ මධ්‍යම පළාත් හිටපු  ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන්, ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර ඇත.



සිවිල් සංවිධාන, ප්‍රජා කටයුතු සහ මැතිවරණ නිරීක්ෂණ කටයුතු,ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කළ වෘත්තීයවේදියකු වන තෙන්නකෝන්, ආර්ථික පුනර්ජීවනය හා ප්‍රජා කටයුතු පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇත්තෙකි.

තෙන්නකෝන් ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය