මංගල සමරවීරයන් දැයට අහිමි වී අගෝස්තු 24 වන දිනට වසරක් ගතවේ.



ඒ වෙනුවෙන් 24දා බොල්ගොඩ නිවසේ විශේෂ පින්කමක් පැවැත්වෙන අතර 25 දිනයේ මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාව පැවැත්වේ.

අනතුරුව මංගල මතක ආවර්ජන සැමරුම අගෝස්තු 26 වනදා සවස 03 ට මාතර නුපේ පැරණි  ඕලන්ද වෙළද මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහිදී මහාචාර්ය රොහාන් සමරජීව සහ ශෙහාන් මාලක ගමගේ සම්බන්ද වන සංවාදාත්මක කතිකාවක් පැවැත්වීමට නියමිත අතර එය මෙහෙය වීම රන්දුලා ද සිල්වා විසින් සිදු කරනු ලබයි.

එමෙන්ම අනුෂ්ක උදාන ද ( වස්ති Production) සම්බන්ද වන විශේෂාංගයක් ද මීට ඇතුලත් කර තිබේ.

1

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්