විදුලි යතුරුපැදි හා පාපැදී, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට්

නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ඊයේ දිනයේ සිට මෙම අවසරය හිමිව තිබේ.

ඒ අනුව විදුලි යතුරුපැදි ගෙන්වීමේදී රුපියල් 4000 ක් හා පාපැදියකට රුපියල් 1000 ක් ලෙස බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට යෝජනා කර තිබේ.


ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන, කළුගල්


මේ අතර ඊයේ  සිට ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන, කළුගල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක්ද කොන්දේසි සහිතව ආනයනය කිරීමට අවස්ථාව ලබා දී ඇත.

 එලෙස ආනයනය කළ හැක්කේ ආයෝජන මණ්ඩලයට යටතට නොගැනෙන අනුමත සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා රජයේ ව්‍යාපෘති සඳහායි.

ආනයන සිදුකිරීමේදී ව්‍යාපෘති වාර්තාවල නිශ්චිතව දක්වා ඇති වාහන හා අමුද්‍රව්‍ය ප්‍රමාණයන් දින 180ක ණයවර ලිපි යටතේ, ආනයන අපනයන පාලක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මුදල් ඇමතිවරයාගේ අවසරය ගැනීම වැනි කොන්දේසි ඇතුළත් වේ.

අති විශේෂ ගැසට් නිවේදනය පහතින් :

Gazette No 2294 29 1Gazette No 2294 29 2Gazette No 2294 29 3Gazette No 2294 29 4Gazette No 2294 29 5

සබැඳි පුවත් :

බයිසිකල් අරගලය - (චින්තන ධර්මදාස)

ඩොලර් නෑ, තෙල් නෑ, ආණ්ඩුවෙන් බයිසිකල් පදින්න යෝජනා


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්