1200 x 80 DMirror

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් පාර්ලිමේන්තුවේ දී

විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.


ඒ අනුව විපක්ෂයේ අසුන්ගත් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු මෙසේයි.  

1. මහාචාර්ය ජී.එල්. පීරිස්
2. ඩලස් අලහප්පෙරුම
3. නීතිඥ ඩිලාන් පෙරේරා
4. ආචාර්ය නාලක ගොඩහේවා
5. මහාචාර්ය චරිත හේරත්
6. මහාචාර්ය චන්න ජයසුමන
7. කේ.පී. එස්. කුමාරසිරි
8. ගුණපාල රත්නසේකර
9. නීතිඥ උදයන කිරිඳිගොඩ
10. නීතිඥ වසන්ත යාපා බණ්ඩාර
11. වෛද්‍ය උපුල් ගලප්පති
12. වෛද්‍ය තිලක් රාජපක්ෂ
13. ලලිත් එල්ලාවල 
 
කෙසේවුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම නියෝජනය කරමින් කටයුතු කළ කෑගලු දිස්ත්‍රීක්කයේ සුගත් මංජුල හා උදය කාන්ත ගුණතිලක, මාතර දිස්ත්‍රීක්කයේ කරුණාදාස කොඩිතුවක්කු සහ රත්නපුර දිස්ත්‍රීක්කයේ අඛිල එල්ලාවල යන මන්ත්‍රීවරුන් 4 දෙනා ආණ්ඩුව තුළ තවදුරටත් කටයුතු කරන බව දැනුම් දී ඇත.  
 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය