1200 x 80 DMirror

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එකඟතාව හිමි ව තිබේ.

 

ඒ , පක්ෂ ප්‍රතිපත්තිවලට සහ විනයට හානිවන අයුරින් ක්‍රියා කරන පිරිස් තනතුරුවලින් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාවට හා සභාපතිට බලතල පැවරෙන පරිදි ය.

පක්ෂයේ අනුමැතියට පිටුපා ආණ්ඩුවේ අමාත්‍ය ධුර බාරගත් හා බාරගැනීමට නියමිත ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මට්ටුකිරීමේ පටු අරමුණින් යුතුව මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ බව, ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසිය.

කෙසේවුවද අද පැවති මධ්‍යම කාරක සභාවේදී පක්ෂ ව්‍යවස්ථාවේ ඇතම් වගන්ති සංශෝධනය කර පක්ෂ නායකයාට අසීමිත බලතල ලබාදීම සම්බන්ධයෙන්  චෝදනා එල්ලවී ඇත්තේ, හිටපු අමාත්‍ය වරයකු වන ජනධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා වෙතයි. 

  

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය