සමාජයේ අනපේක්ෂිත පෙරළියක් ඇති කරවන චරිත රැසක් දේශපාලනයට ගෙන එන නව දේශපාලන ව්‍යාපාරයක්

ලබන මාසයේ දී එළි දැක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වටා මෙම දේශපාලන ව්‍යාපාරය ගොඩනැගෙන අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත පදනම්ව ශ්‍රී ලංකාවේ නව දේශපාලන පරිවර්තනයක් සිදුකිරීම මෙහි අරමුණ වී තිබේ.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මත දරන තරුණ පිරිස්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන්, විශේෂඥයන් සහ විද්‍යාර්ථීන් මේ නව දේශපාලන ව්‍යාපාර‍යට සම්බන්ධ වීමට නියමිත අතර ඒ සමග නව දේශපාලන සංස්කෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම ද මෙහි ප්‍රධාන අරමුණක් වේ.

එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ද මෙම නව දේශපාලන ව්‍යාපාරයට සහය දැක්වීමට දැනටමත් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්