theleaderlk 01

මෑත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයට ක්‍රියාකාරීව සම්බන්ධව සිටි නිදහස් ලේඛිකා දුලානි ප්‍රියදර්ශිනී සහ සකුණ ලක්ෂාන් යන තරුණ

ක්‍රියාකාරිකයන් දෙදෙනාට අද (6) දින කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු (CID) මූලස්ථානයේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

ksala

 සකුණ ලක්ෂාන් සම්බන්ධයෙන්  Piyath Nikeshala සිය ෆේස්බුක් පිටුවේ පළකර සටහනක මෙසේ සඳහන්වේ.


සකුන මල්ලා අපේ හල්ක්

එදා අපි අගමැති කාර්යාලය ගාව යුද්දේ වෙලාවේ ඔක්කොම පැත්තක දාලා කදුලු ගැස් වැදිලා හිටිය බල්ලව බේර ගත්තේ මෙයා

කට්ටිය කැ ගැහුවා අතහැරපන් කියලා

මොකෝ ඉතින් ජලභිතිකාවට බෙහෙත් නැනෙ

ඒත් කොහොම හරි මෙයා එදා බලු කුක්කාව බේර ගත්තා

අද එයාගේ ගෙදරට අමුත්තෝ ඇවිත් 4 වෙනි තට්ටුවේ ...

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

නවතම පුවත්