ආණ්ඩු විරෝධී විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වූ නදීරා ෆ්‍රැන්සිස් සහ නලින්ද කුරේ ඇප කොන්දේසි මත මුදාහැරීමට කොටුව

මහේස්ත්‍රාත්වරයා විසින් අද (13) නියෝගකර ඇත.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත සඳුදා (12) දින එහි ගිය අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබු අතර අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දිනයේ ඉදිරිපත්කර තිබිණ.

nadd

nadds 
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා