1200 x 80 DMirror

ආණ්ඩු විරෝධී විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වූ නදීරා ෆ්‍රැන්සිස් සහ නලින්ද කුරේ ඇප කොන්දේසි මත මුදාහැරීමට කොටුව

මහේස්ත්‍රාත්වරයා විසින් අද (13) නියෝගකර ඇත.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත සඳුදා (12) දින එහි ගිය අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබු අතර අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දිනයේ ඉදිරිපත්කර තිබිණ.

nadd

nadds 
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය